ශනුද්‍රිගේ අලංකාර ඡායාරූප එකතුවක්

72

මේ දිනවල හිරු ටීවි තුළින් සෑම සතියේ දිනකම රාත්‍රී 8ට විකාශය වන “කිඳුරාදරි” ටෙලි නාට්‍යයෙන් ඔබ හමුවට එන රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද්ගේ නවතම ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

“කිඳුරාදරි” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය කැන්ඩි ලෙස ඇය රංගනයෙන් එක්වෙන අතර මෙම ඡායාරූප පෙළ වාද්දූව ප්‍රදේශයේ පිහිටි හෝටල් පරිශ්‍රයක කැමරා කාචයට හසුකරගෙන තිබෙන්නේ ඡායාරූප ශිල්පී පමෝද් නිල්රූ විසින්.

එම ඡායාරූප පෙළ පහතින් බලන්න.