IPL කල් යයි

73

2020 අයිපිඑල් තරඟාවලිය ආරම්භ කිරීම කල් දමා තිබෙනවා.

ඒ කෝරෝනා වෛරසය හේතුවෙන්.

ලබන් මාර්තු මස 29දා ආරම්භ කිරීමට නියමිතව තිබූ තරඟාවලිය අප්‍රේල් මස 15 දක්වා කල් දැමීමටයි අයිපිඑල් බළධාරීන් තිරණය කර ඇත්තේ.